December 30, 2010

අපිට නොතේරෙන ආදරයක් එක

නොතේරෙන ආදරයක් අපිව ලංකර
ලංවෙලා ඉන්න හීන දුන්න
ඒ හීන වල සමනල සුවදක් තිබ්බ
අපට නොතේරෙන සුවදක් එක

ආදරේ අපිට සතුටක් උන
සීතල රෑට උණුසුම් හීන දුන්න
ඒ හීන වල අමුතුම සුවයක් තබ්බා
අපිට නොයෙරෙන සුවයක් එක

කුළුදුල්ම ආදරේ අපිව තනි කර
අපිට කදුළු දුන්න
ඒ කදුළුවල මහා ආදරයක් තිබ්බ
අපිට නොතේරෙන ආදරයක් එක

No comments: