July 02, 2012




නොලැබුනත් ආදරය

අපට අප සෙව්ව

අපට අපගේ සුමට

සමට දැනුනා නේද

July 01, 2012


පෞරානික ......... ආදරය

පුරාන ආදරේට

පැරණි කතාවක් විතරක් තිබ්බට

අතීතයට යට උන

හැගීම් එක්ක

වර්තමානයේ කතා කරන විට

වැඩක් ගත්තේ නැති උනත්

එකට වටිනාකමක් තියනවා

පෞරානික ........

February 01, 2012

යන්න මගේ ලෝකෙන් ඇත් වෙලා
ඔය සිනහව මට සගවලා

ලංවෙන්න හැමදාම ඉන්න පුළුවන් හිතකට
මට වගේ අදරේ කරන්න පුළුවන් නම්

December 30, 2010

අපිට නොතේරෙන ආදරයක් එක

නොතේරෙන ආදරයක් අපිව ලංකර
ලංවෙලා ඉන්න හීන දුන්න
ඒ හීන වල සමනල සුවදක් තිබ්බ
අපට නොතේරෙන සුවදක් එක

ආදරේ අපිට සතුටක් උන
සීතල රෑට උණුසුම් හීන දුන්න
ඒ හීන වල අමුතුම සුවයක් තබ්බා
අපිට නොයෙරෙන සුවයක් එක

කුළුදුල්ම ආදරේ අපිව තනි කර
අපිට කදුළු දුන්න
ඒ කදුළුවල මහා ආදරයක් තිබ්බ
අපිට නොතේරෙන ආදරයක් එක

ඔබේ සොදුරු ආදර සිත.........

හැමදාමත් හැන්දැවට
හිතුනා මට තරු ගනින්න
තරු සිය දහසක් අතරින්
පෙනුනා මට ඔය දෙනයන
හිටි හැටියේ පැයු සද
ඉගිල ගියේ ඇයි ඇතට
වපුරා මගේ ලොවට අදුර ......
සගවා ඔය නෙතු වෙනතක
ගන්නින්න බැරි තරු කැට වගේ
ඔබේ සොදුරු ආදර සිත.........

October 23, 2008

Lonely


Lonely is this miracle
Lonely is my life
Lonely am I, that I reach for U
whenever.....................

October 21, 2008

Still waiting



I'm still here, still waiting For us to finally be I'll stay here for as long as it takes For you to be with me